Just think about this. As a consumer, are you consuming good and fresh vegetables or fruits? And are you paying a reasonable price for those goods? if not, now you can buy 100% fresh and really good vegetables, fruits directly form the LakVeggie application with a reasonable price without intermediators. Simply says "Vegetables directly from the farm to your home kitchen" On the other hand your contribution will be very helpfull to increes lovely famers' income more. Just download the LakVeggie applciaton and consume good & fresh vegetables in every day at lower price in Sri Lanka.
මදක් සිතන්න. පාරිභෝජකයෙකු ලෙස ඇත්ත වශයෙන්ම ඔබ හොඳ නැවුම් එළවළු හෝ පළතුරු පරිභෝජනය කරනවද? ඔබ එම ආහාර සඳහා සාධාරණ මිලක් ගෙවනවාද? ආදරණිය ගොවිමහතුන්ගේ මහන්සියෙන් නෙලාගත් සරුසාර අස්වැන්නට නිසි සාධාරණ හා සතුටුදායි මුදලක් ලබා දෙමින් Lak-Veggie යෙදුමෙන් ඔබට අතරමැදියන්ගෙන් තොරව ඉතාම අවම මිලකට, ඉතාමත් නැවුම් එළවලු, පලතුරු ලබාගත හැකි වේ. එමගින් ඔබට යහපත් හා සෞඛ්ය සම්පන්න ජීවිතයක් පවත්වා ගැනීමට මහෝපකාරී වනු ඇත..!
Feedback